එක්වන්න අපි සමග, ඉගෙන ගන්න, විනෝද වන්න, ජයලබන්න. පරිගණකයෙන් ගණිතය ඉගෙන ගනිමු.

 

දෙමාපියන්ට.

ප්‍රාථමික ශ්‍රේණි වල දරුවන් සඳහාම සකස් කල මෙම වැඩසටහන ගණිත විෂය දරුවන් අතර ජනප්‍රිය කරවීමට ගත්උත්සාහයකි.ඔබේ දරුවාට තනිවම ගැටළු විසදීමට අවස්ථාව දෙන්න. පරිගණකය හැසිරවීමට දරුවාට අපහසු නම් උදව් කරන්න.මෙහි ඇතුලත් ප්‍රශ්න සරල හා දරුවාට තේරුම් ගත හැකි පරිදි සකස් කර ඇත අදාල පාඩම් එම සතිය තුල ඕනෑම වෙලාවක අවසන් කල හැක.දරුවාට කැමති ශ්‍රේණියකින් ආරම්භ කල හැක සාධන මට්ටම ඇගයීමෙන් පසු සහතිකයක් ද පිරිනැමේ. අපේ අරමුණ අමාරු ගණිත සංකල්ප බලෙන් ඉගැන්වීම නොව මුලික සංකල්ප හරිහැටි අවබෝධ කරවීමයි .ගණිත විෂයට ඇති අකමැත්ත නිසා ඉගෙනීම එපා වූ දරුවෝ ද සිටිති .සරල හා විනෝදාත්මකව ගණිතය ඉගෙන ගැනීමට දරුවාට සැලසීම අපගේ අපේක්ෂාවයි.

අපව සම්බන්ධ කරගන්න

 

විද්‍යුත් තැපෑල

 

මිතුරු සමාජ