ganitha guru logo


ගණිතගුරු වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිළිගනිමු..
එක්වන්න අප සමග, ඉගෙන ගන්න, විනෝද වන්න, ජය ලබන්න. පරිගණකයෙන් ගණිතය ඉගෙන ගනිමු.

 

අපේ සමහර දරුවන් තුල ගණිත විෂයට ඇත්තේ එතරම් යහපත් හා ප්‍රසන්න ආකල්පයක් නොවේ.මෙයට හේතුව පන්ති කාමරයේ ගණිතය ඉගෙනීම විභාග ඉලක්ක කර විෂය නිර්දේශ කෙසේ හෝ සම්පුර්ණ කිරීමට ගුරුවරුන්ට සිදුව තිබීමය.මෙයින් අපහසු තත්වයකට පත් වන්නේ දරුවන්මය.ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම ගණිත සංකල්ප සරලව හා ක්‍රමවත්ව ඉගෙනගැනීමට දරුවන් යොමුකිරීම ඉතා වැදගත්ය.දියුණු තාක්ෂණ යුගයක සිටින අප ඒ සදහා එවැනි ක්‍රමවේදයන්ට යොමු වීමට කාලය පැමිණ ඇත එවැනි උත්සාහයක ප්‍රතිඵලයකි ගණිතගුරු වෙබ් අඩවිය...

ප්‍රවීන හා පළපුරුදු ආචාර්යවරුන්ගේ ක්‍රමවත්ව හා සරලව සකස්කල පාඩම්වලින් යුත් මෙම ක්‍රියාකාරී ඉගෙනුම අවසානයේ ඇගයීම හා දිරිගැන්වීම මෙහි සුවිශේෂි ලක්ෂණයකි එමගින් ගණිත විෂය ඉගෙනුමට ආශාවක් හා උනන්දුවක් ඇතිවේයැයි අපි බලාපොරොත්තුවෙමු. මේ පිලිබඳව ඔබගේ අදහස් ඉතා අගය කරමු.


ඔබට අදාල ශ්‍රේණිය තෝරාගෙන නියැදි ප්‍රශ්න වලට උත්තර ලියා බලන්න.


Log In Form

     

අපව සම්බන්ධ කරගන්න

 

විද්‍යුත් තැපෑල

 

මිතුරු සමාජ

 
 

සිංහල නොපෙනේ නම්

වෙබ් අඩවියෙහි සිංහල කියවීමට නොහැකි නම් පහත කිලික් කරන්න.

ගණිතගුරු හපන්නු

පසුගිය සති වල වැඩිම ලකුණු ලබාගත් ගණිතගුරු හපන්නු.

ඔබට මතුවිය හැකි ගැටළු

පිළිතුරු සටහන් කිරීමේදී ගැටළු ඇත්නම් මෙතන ක්ලික් කරන්න.

ගණිතගුරු පරිගණක ක්‍රීඩා

ඔබ ආසම නවතම පරිගණක ක්‍රීඩා ගණිතගුරු තුලින් ඔබට.